Saturday, November 15, 2014

අවසරයි....!!!


මල්,
ගල්,
වල්,
පොල්,
පොල්තෙල්,
බූමිතෙල්,
පාංතිර,
පොල්ලෙලි,
කඩු මුගුරු,
ගුස්ති,
ගංජා.. කුඩු..වෙල්පැන්ටා,
බෝම්බ..
 සහ
මෙකී නොකී හැමදේ..
සමග

බ්ලොග් නැමති නරාවලේ 
රඟන්නට


64 comments:

  1. සුභ පැතුම් සමග දිගු ගමණකට ආසිරි!
    දිගටම ලියාපං...
    නරාවලක්මත් නෙමෙයි ඉතිං. එහෙම කරගන්නෙත් අපි අපිමනෙ?

    ReplyDelete
    Replies
    1. මේක කොරාපං.
      Settings->Posts & Comments-> Show word verification=No

      Delete
    2. පලමු කොමෙන්ට් එක..
      වෙල්කම්. විසිටර්...

      හහ් හහ්.. ස්තුතියි ආවට..

      Delete
  2. හා හා පුරා කියල නැවුම්ම අඩවියක්නෙ. බොහොම සන්තෝසයි. නරාවලක් නොව රඟ මඬලක් කරගෙන මේ බ්ලොග් ලෝකය, රඟනු මැනවි අප කුල්මත් කර.
    ඉතාම දිගු ගමනකට හද පිරි සුබාසිරි!

    ReplyDelete
    Replies
    1. මනොෂ් සාධරයෙන් පිලිගන්නවා මේ පැත්තට..
      නරාවල තුල රගන්න තමයි උත්සාහය

      ස්තුතියි ආවට

      Delete
    2. මනෝෂ්, උඹ ඉස්සෙල්ලම මගේ එකට ඇවිත් මට උගන්නපු එක මම මූට ඉගැන්නුවා වැඩ්ඩා වගේ (word verification)...හැක්...හැක්...

      Delete
    3. තෑග්ගෙන් තෑග්ග උතුං තෑග්ග...

      Delete
  3. සතුටුයි පටන් ගත්ත දවසෙම ඒන්න ලැබුණාට...... බ්ෙලාගය හොදට හදාගෙන තියෙනවා. අපේ සුභපැතුම්...... දිගට ම ලියන්න... අපි ඒන්නම් හැමදාමත්........ නිර්මාණයත් අගෙයි....

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා කුරුටු...
      දිගටම ලියන්න තමයි හිතන් ඉන්නේ...

      ස්තුතියි..

      Delete
  4. පට්ට කියන්නේ වල්ලා පට්ට.. හැබයි ඉතින් පරමාණු බෝම්බෙකින්ම පටන් අරගෙන ඊට පස්සේ නිකං ටොනික් ඩප්පි වලින් කෙලින්න නම් ලෑස්ති වෙන්න එපා.. අඩු ගානේ ටී ඇන් ටී වලින් වත් දියන්..

    ජයම වේවා....!!!

    ReplyDelete
    Replies
    1. හරියට මම වගේ නේද මාතේ ........... හි.. හි... හි....

      Delete
    2. මාතලන්..
      මුලින්ම සාදරයෙන් පිලිගන්නවා.. බොම්බ වලට තමයි හිත..
      මේ බ්ලොගය හදාගන්න ඹබගේ ලිපි මාලාව ඉතා වැදගත් උනා ඒකට ගොඩක් ස්තුතියි..

      Delete
    3. මැලේ..
      ඒපැත්තට ඇවිත් බලන්න ඕන ඔබගේ වෙඩි වගේ වැඩ කොහොමද කියලා..
      ස්තුතියි ගොඩවැදුනට

      Delete
  5. අඩෝව්.. ඔව් වොව්..
    ඕන ගුස්තියකට
    අපිත් ලෑස්තියි ඩෝ..
    වලිනම් වලි..
    ශේප් නම් ඒත් වලි..

    හෙහ්..හෙ.. චණ්ඩි පාට් දැම්මට මාත් මෙතන්ට කෝඩු කාරයෙක් බන්.. ෆිට් වෙලා ඉස්සරහට යමු.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. රයිට් වලි දාගෙන ඉදිරියට යමු..
      ඒපැත්තට ඇව්ත් ගොඩවෙන්නං කල්‍යණ මිත්‍ර..
      ස්තුතියි මෙහෙට ආවට...

      Delete
  6. දිගුකල් දිනේවා!
    ප්‍රොෆයිල් අයිකන් එකටත් බෝම්බයක්වත් දාගනිමුද?

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා ස්තුතියි අයිඩියා එකට..

      Delete
  7. දිගටම ගෙනියන්න සුබ පැතුම්!!!!!!!!! බ්ලොග්ස් කියන්නේ සොඳුරු විවේකාගාරයක්.....අන් මතයන්ට සවන්දෙනවා සේම ඒ විචාරයටත් පසුබට නොවන්න. නිදහස් මනසින් සිතන්නට ශක්තිය ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. අරූ.., මං හිතන්නේ බ්ලොග්වල හැමදේම තියනවා..
      ස්තුතියි දිරිමත් කිරීමට..

      Delete
  8. බෝම්බ සහ රෝස.... තවත් එක් කුමන්ත්‍රණයක් ....... යන්න දිගටම...සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ඔව් දිගටම කුමන්ත්‍රනය කරමු නිහිංසා..
      ස්තුතියි ගොඩවැදුනට

      Delete
  9. සුභ පැතුම් !!!

    ReplyDelete
  10. වරෙන් අපි අතරට.......
    අර වල් ඒව නම් මම දෙනව with ගල්.............
    සේරම එකතුව උඹත් කොටපන්......
    දිගු ගමනකට..........අරම කිව්ව.....
    මේකෙ ඉන්න ....සම හරක්......කැ රියො කියන ඒවා ගණන් ගන්න එපා....
    එවුන් ගැන මම බලා ගන්නම්.....
    සුභ අනාගතයක්''''''''''''!...........................

    ReplyDelete
    Replies
    1. රයිට් වල් ඒවා ටිකක් කියවන්න ගොඩවෙන්න ඕන..
      ස්තුතියි දිරිමත් කිරීමට සහ ගොවැදීමට

      Delete
  11. හරි! වෙඩි නොවදින කබායක් වත් ඇදගෙන ඉන්න වෙයි වගේ දැන්!

    ReplyDelete
    Replies
    1. මටත් ගන්න වෙයි වගේ..

      ස්තුතියි නාඩි ගොඩවැදුනට..
      .

      Delete
  12. කවුද ඩො මේකට නාරවලක් කියන්නේ...??

    ඔසාමා කියල බලන්නේ නැහැ දෙනවා ඔලුව කුඩුවෙන්න ඔබාමා ව ත් මතක් වෙන්නම...

    හරිය...?



    -----------------------------------------------
    ----------------------------------------

    එයි මචන්...

    උණුසුම් සුබ පැතුම්...

    ඔන්න මාත් උඹේ බ්ලොගේ පදිංචි වුනා...
    සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් වංශේ ට...

    දිගටම සැට් වෙමු...

    රායිඉට්...


    ReplyDelete
    Replies
    1. උම්මෝ බයවෙච්ච තරමක්...

      ස්තුතියි මේපැත්තට ගොඩවැදිිලා සුභපැතුම් එක් කලාට...

      දිගට ම සෙට් වෙමු...

      Delete
  13. එල කිරි.... මේක ලස්සන යුධ පිට්ටනියක්

    ReplyDelete
    Replies
    1. සුන්දර ආලවන්ත යුද්ධයක්...

      Delete
    2. තැන්කියු සිතුම් සියරා

      Delete
    3. ආාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා ලවන්ත මෙව්වා එකක්..

      Delete
  14. බොම්බේ බලපු ගාන නෙමේ පුපුරපු ගාන වෙන්න ඕනනේ

    ReplyDelete
  15. එතකොට තමයි වටිනාකම

    ReplyDelete
  16. අවුරුද්දක් උනත් මගේ බ්ලොගට මන් තාමත් අලුත්.. සුබ පැතුම් එහෙනම් දිග ගමනක් යමු...

    ReplyDelete
  17. ආධුනික බ්ලොග් ලියන්නෙක් විදිහට මනාගෙනුත් ඔබාමට සුබ පැතුම්. වැඩේ දිගටම කරන් යමු එහෙනම්. ජය වේවා!!!

    ReplyDelete
  18. සුබ පැතුම් නව ඇරඹුමට ,

    ReplyDelete
  19. දිගටම ලියන්න උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  20. මගෙ ගාණෙ දෙනව මඩයි ගලුයි පිහි මුගුරුයි තව තව ඒව මේව ටික්කුයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දෙන්ඩ දෙන්ඩ..
      ස්තුතියි මහේෂ්

      Delete
  21. ඉක්මනට ලියපන් බන්.
    මේ දවස් වල කියවන්න හරි හමන් දෙයක් ලියවෙන්නෙත් නෑ
    හැබැයි අලුත් බ්ලොග් කීපයක්ම දියත් උනා.
    ගොඩක් ඒවා හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. රයිට් මොනව හරි ලියන්න බලමු ජීවන.. ස්තුතියි

      Delete
  22. එහෙනම් ඔන්න අපිත් පදිංචි උනා
    නෙලපන් හතර වටේටම
    අපිත් ඉන්නේ මල්ටි බැරල්
    අමෝරාගෙන

    ReplyDelete
    Replies
    1. රයිට් අමෝරාගෙන නෙලමු...

      ස්තුතතියි ආචාර්ය

      Delete
  23. මේ ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ නිදන් ගන්න ක්‍රමයට බඩුටික අරන් වැඩේ වරදින එකක් නැ කරගෙන යමු....ලකුණු බලලා ....හාර ගන්න අපෙන් වියදමක් නෑ ඕං .. ජය වේවා...................නිදානේ ලගම බොම්බේ ගහනට් .....යක්කු කෑලේ යන්ට කියලා

    ReplyDelete
  24. බෝම්බනම් බෝම්බ .. රෝසනම් රෝස ගග හරිය

    ReplyDelete