යන යන තැන නවතින සිතුවිලි එක්කර....
සුභ පැතුම් සමග දිගු ගමණකට ආසිරි! දිගටම ලියාපං...නරාවලක්මත් නෙමෙයි ඉතිං. එහෙම කරගන්නෙත් අපි අපිමනෙ?
මේක කොරාපං.Settings->Posts & Comments-> Show word verification=No
පලමු කොමෙන්ට් එක..වෙල්කම්. විසිටර්...හහ් හහ්.. ස්තුතියි ආවට..
දැං හරි මං හිතේ
හා හා පුරා කියල නැවුම්ම අඩවියක්නෙ. බොහොම සන්තෝසයි. නරාවලක් නොව රඟ මඬලක් කරගෙන මේ බ්ලොග් ලෝකය, රඟනු මැනවි අප කුල්මත් කර.ඉතාම දිගු ගමනකට හද පිරි සුබාසිරි!
මනොෂ් සාධරයෙන් පිලිගන්නවා මේ පැත්තට..නරාවල තුල රගන්න තමයි උත්සාහයස්තුතියි ආවට
මනෝෂ්, උඹ ඉස්සෙල්ලම මගේ එකට ඇවිත් මට උගන්නපු එක මම මූට ඉගැන්නුවා වැඩ්ඩා වගේ (word verification)...හැක්...හැක්...
තෑග්ගෙන් තෑග්ග උතුං තෑග්ග...
සතුටුයි පටන් ගත්ත දවසෙම ඒන්න ලැබුණාට...... බ්ෙලාගය හොදට හදාගෙන තියෙනවා. අපේ සුභපැතුම්...... දිගට ම ලියන්න... අපි ඒන්නම් හැමදාමත්........ නිර්මාණයත් අගෙයි....
මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා කුරුටු...දිගටම ලියන්න තමයි හිතන් ඉන්නේ...ස්තුතියි..
පට්ට කියන්නේ වල්ලා පට්ට.. හැබයි ඉතින් පරමාණු බෝම්බෙකින්ම පටන් අරගෙන ඊට පස්සේ නිකං ටොනික් ඩප්පි වලින් කෙලින්න නම් ලෑස්ති වෙන්න එපා.. අඩු ගානේ ටී ඇන් ටී වලින් වත් දියන්..ජයම වේවා....!!!
හරියට මම වගේ නේද මාතේ ........... හි.. හි... හි....
මාතලන්.. මුලින්ම සාදරයෙන් පිලිගන්නවා.. බොම්බ වලට තමයි හිත.. මේ බ්ලොගය හදාගන්න ඹබගේ ලිපි මාලාව ඉතා වැදගත් උනා ඒකට ගොඩක් ස්තුතියි..
මැලේ..ඒපැත්තට ඇවිත් බලන්න ඕන ඔබගේ වෙඩි වගේ වැඩ කොහොමද කියලා..ස්තුතියි ගොඩවැදුනට
එළ..
ස්තුතියි
අඩෝව්.. ඔව් වොව්..ඕන ගුස්තියකටඅපිත් ලෑස්තියි ඩෝ..වලිනම් වලි..ශේප් නම් ඒත් වලි.. හෙහ්..හෙ.. චණ්ඩි පාට් දැම්මට මාත් මෙතන්ට කෝඩු කාරයෙක් බන්.. ෆිට් වෙලා ඉස්සරහට යමු.. ජය ශ්‍රී!
රයිට් වලි දාගෙන ඉදිරියට යමු..ඒපැත්තට ඇව්ත් ගොඩවෙන්නං කල්‍යණ මිත්‍ර..ස්තුතියි මෙහෙට ආවට...
දිගුකල් දිනේවා!ප්‍රොෆයිල් අයිකන් එකටත් බෝම්බයක්වත් දාගනිමුද?
ඔන්න දැම්මා ස්තුතියි අයිඩියා එකට..
දිගටම ගෙනියන්න සුබ පැතුම්!!!!!!!!! බ්ලොග්ස් කියන්නේ සොඳුරු විවේකාගාරයක්.....අන් මතයන්ට සවන්දෙනවා සේම ඒ විචාරයටත් පසුබට නොවන්න. නිදහස් මනසින් සිතන්නට ශක්තිය ලැබේවා!!
අරූ.., මං හිතන්නේ බ්ලොග්වල හැමදේම තියනවා..ස්තුතියි දිරිමත් කිරීමට..
Welcome to the jungle
Thank you raj
බෝම්බ සහ රෝස.... තවත් එක් කුමන්ත්‍රණයක් ....... යන්න දිගටම...සුභ පැතුම්....
ඔව් දිගටම කුමන්ත්රනය කරමු නිහිංසා..ස්තුතියි ගොඩවැදුනට
සුභ පැතුම් !!!
ස්තුතියි විදානපතිරණ..
වරෙන් අපි අතරට.......අර වල් ඒව නම් මම දෙනව with ගල්.............සේරම එකතුව උඹත් කොටපන්......දිගු ගමනකට..........අරම කිව්ව.....මේකෙ ඉන්න ....සම හරක්......කැ රියො කියන ඒවා ගණන් ගන්න එපා....එවුන් ගැන මම බලා ගන්නම්.....සුභ අනාගතයක්''''''''''''!...........................
රයිට් වල් ඒවා ටිකක් කියවන්න ගොඩවෙන්න ඕන..ස්තුතියි දිරිමත් කිරීමට සහ ගොවැදීමට
හරි! වෙඩි නොවදින කබායක් වත් ඇදගෙන ඉන්න වෙයි වගේ දැන්!
මටත් ගන්න වෙයි වගේ..ස්තුතියි නාඩි ගොඩවැදුනට...
කවුද ඩො මේකට නාරවලක් කියන්නේ...??ඔසාමා කියල බලන්නේ නැහැ දෙනවා ඔලුව කුඩුවෙන්න ඔබාමා ව ත් මතක් වෙන්නම...හරිය...?---------------------------------------------------------------------------------------එයි මචන්...උණුසුම් සුබ පැතුම්...ඔන්න මාත් උඹේ බ්ලොගේ පදිංචි වුනා...සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් වංශේ ට...දිගටම සැට් වෙමු...රායිඉට්...
උම්මෝ බයවෙච්ච තරමක්...ස්තුතියි මේපැත්තට ගොඩවැදිිලා සුභපැතුම් එක් කලාට...දිගට ම සෙට් වෙමු...
එල කිරි.... මේක ලස්සන යුධ පිට්ටනියක්
සුන්දර ආලවන්ත යුද්ධයක්...
තැන්කියු සිතුම් සියරා
ආාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා ලවන්ත මෙව්වා එකක්..
බොම්බේ බලපු ගාන නෙමේ පුපුරපු ගාන වෙන්න ඕනනේ
ඔව් එකත් ඇත්ත.. බලමු..
එතකොට තමයි වටිනාකම
ඒකනොවැ..
අවුරුද්දක් උනත් මගේ බ්ලොගට මන් තාමත් අලුත්.. සුබ පැතුම් එහෙනම් දිග ගමනක් යමු...
රයිට් යමු.. ස්තුතියි සුසී
ආධුනික බ්ලොග් ලියන්නෙක් විදිහට මනාගෙනුත් ඔබාමට සුබ පැතුම්. වැඩේ දිගටම කරන් යමු එහෙනම්. ජය වේවා!!!
ස්තුතියි පිං තාරුව..
ela ' atama
stutiy, osa
සුබ පැතුම් නව ඇරඹුමට ,
ස්තුතියි.. මහේෂ්
කෝ ඉතිං මොකුත් නෑ නේ?
යස් නන්ඩුම් ඉල්ලෙයි
දිගටම ලියන්න උණුසුම් සුභ පැතුම්!
ස්තුතියි අශාන්
මගෙ ගාණෙ දෙනව මඩයි ගලුයි පිහි මුගුරුයි තව තව ඒව මේව ටික්කුයිජයවේවා
දෙන්ඩ දෙන්ඩ..ස්තුතියි මහේෂ්
එල ද බ්‍රා
උම්මා..තැන්කිය්
ඉක්මනට ලියපන් බන්.මේ දවස් වල කියවන්න හරි හමන් දෙයක් ලියවෙන්නෙත් නෑ හැබැයි අලුත් බ්ලොග් කීපයක්ම දියත් උනා.ගොඩක් ඒවා හොඳයි වගේ.
රයිට් මොනව හරි ලියන්න බලමු ජීවන.. ස්තුතියි
එහෙනම් ඔන්න අපිත් පදිංචි උනා නෙලපන් හතර වටේටම අපිත් ඉන්නේ මල්ටි බැරල් අමෝරාගෙන
රයිට් අමෝරාගෙන නෙලමු...ස්තුතතියි ආචාර්ය
මේ ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ නිදන් ගන්න ක්‍රමයට බඩුටික අරන් වැඩේ වරදින එකක් නැ කරගෙන යමු....ලකුණු බලලා ....හාර ගන්න අපෙන් වියදමක් නෑ ඕං .. ජය වේවා...................නිදානේ ලගම බොම්බේ ගහනට් .....යක්කු කෑලේ යන්ට කියලා
බෝම්බනම් බෝම්බ .. රෝසනම් රෝස ගග හරිය
සුභ පැතුම් සමග දිගු ගමණකට ආසිරි!
ReplyDeleteදිගටම ලියාපං...
නරාවලක්මත් නෙමෙයි ඉතිං. එහෙම කරගන්නෙත් අපි අපිමනෙ?
මේක කොරාපං.
DeleteSettings->Posts & Comments-> Show word verification=No
පලමු කොමෙන්ට් එක..
Deleteවෙල්කම්. විසිටර්...
හහ් හහ්.. ස්තුතියි ආවට..
දැං හරි මං හිතේ
Deleteහා හා පුරා කියල නැවුම්ම අඩවියක්නෙ. බොහොම සන්තෝසයි. නරාවලක් නොව රඟ මඬලක් කරගෙන මේ බ්ලොග් ලෝකය, රඟනු මැනවි අප කුල්මත් කර.
ReplyDeleteඉතාම දිගු ගමනකට හද පිරි සුබාසිරි!
මනොෂ් සාධරයෙන් පිලිගන්නවා මේ පැත්තට..
Deleteනරාවල තුල රගන්න තමයි උත්සාහය
ස්තුතියි ආවට
මනෝෂ්, උඹ ඉස්සෙල්ලම මගේ එකට ඇවිත් මට උගන්නපු එක මම මූට ඉගැන්නුවා වැඩ්ඩා වගේ (word verification)...හැක්...හැක්...
Deleteතෑග්ගෙන් තෑග්ග උතුං තෑග්ග...
Deleteසතුටුයි පටන් ගත්ත දවසෙම ඒන්න ලැබුණාට...... බ්ෙලාගය හොදට හදාගෙන තියෙනවා. අපේ සුභපැතුම්...... දිගට ම ලියන්න... අපි ඒන්නම් හැමදාමත්........ නිර්මාණයත් අගෙයි....
ReplyDeleteමේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා කුරුටු...
Deleteදිගටම ලියන්න තමයි හිතන් ඉන්නේ...
ස්තුතියි..
පට්ට කියන්නේ වල්ලා පට්ට.. හැබයි ඉතින් පරමාණු බෝම්බෙකින්ම පටන් අරගෙන ඊට පස්සේ නිකං ටොනික් ඩප්පි වලින් කෙලින්න නම් ලෑස්ති වෙන්න එපා.. අඩු ගානේ ටී ඇන් ටී වලින් වත් දියන්..
ReplyDeleteජයම වේවා....!!!
හරියට මම වගේ නේද මාතේ ........... හි.. හි... හි....
Deleteමාතලන්..
Deleteමුලින්ම සාදරයෙන් පිලිගන්නවා.. බොම්බ වලට තමයි හිත..
මේ බ්ලොගය හදාගන්න ඹබගේ ලිපි මාලාව ඉතා වැදගත් උනා ඒකට ගොඩක් ස්තුතියි..
මැලේ..
Deleteඒපැත්තට ඇවිත් බලන්න ඕන ඔබගේ වෙඩි වගේ වැඩ කොහොමද කියලා..
ස්තුතියි ගොඩවැදුනට
එළ..
ReplyDeleteස්තුතියි
Deleteඅඩෝව්.. ඔව් වොව්..
ReplyDeleteඕන ගුස්තියකට
අපිත් ලෑස්තියි ඩෝ..
වලිනම් වලි..
ශේප් නම් ඒත් වලි..
හෙහ්..හෙ.. චණ්ඩි පාට් දැම්මට මාත් මෙතන්ට කෝඩු කාරයෙක් බන්.. ෆිට් වෙලා ඉස්සරහට යමු.. ජය ශ්‍රී!
රයිට් වලි දාගෙන ඉදිරියට යමු..
Deleteඒපැත්තට ඇව්ත් ගොඩවෙන්නං කල්‍යණ මිත්‍ර..
ස්තුතියි මෙහෙට ආවට...
දිගුකල් දිනේවා!
ReplyDeleteප්‍රොෆයිල් අයිකන් එකටත් බෝම්බයක්වත් දාගනිමුද?
ඔන්න දැම්මා ස්තුතියි අයිඩියා එකට..
Deleteදිගටම ගෙනියන්න සුබ පැතුම්!!!!!!!!! බ්ලොග්ස් කියන්නේ සොඳුරු විවේකාගාරයක්.....අන් මතයන්ට සවන්දෙනවා සේම ඒ විචාරයටත් පසුබට නොවන්න. නිදහස් මනසින් සිතන්නට ශක්තිය ලැබේවා!!
ReplyDeleteඅරූ.., මං හිතන්නේ බ්ලොග්වල හැමදේම තියනවා..
Deleteස්තුතියි දිරිමත් කිරීමට..
Welcome to the jungle
ReplyDeleteThank you raj
Deleteබෝම්බ සහ රෝස.... තවත් එක් කුමන්ත්‍රණයක් ....... යන්න දිගටම...සුභ පැතුම්....
ReplyDeleteඔව් දිගටම කුමන්ත්රනය කරමු නිහිංසා..
Deleteස්තුතියි ගොඩවැදුනට
සුභ පැතුම් !!!
ReplyDeleteස්තුතියි විදානපතිරණ..
Deleteවරෙන් අපි අතරට.......
ReplyDeleteඅර වල් ඒව නම් මම දෙනව with ගල්.............
සේරම එකතුව උඹත් කොටපන්......
දිගු ගමනකට..........අරම කිව්ව.....
මේකෙ ඉන්න ....සම හරක්......කැ රියො කියන ඒවා ගණන් ගන්න එපා....
එවුන් ගැන මම බලා ගන්නම්.....
සුභ අනාගතයක්''''''''''''!...........................
රයිට් වල් ඒවා ටිකක් කියවන්න ගොඩවෙන්න ඕන..
Deleteස්තුතියි දිරිමත් කිරීමට සහ ගොවැදීමට
හරි! වෙඩි නොවදින කබායක් වත් ඇදගෙන ඉන්න වෙයි වගේ දැන්!
ReplyDeleteමටත් ගන්න වෙයි වගේ..
Deleteස්තුතියි නාඩි ගොඩවැදුනට..
.
කවුද ඩො මේකට නාරවලක් කියන්නේ...??
ReplyDeleteඔසාමා කියල බලන්නේ නැහැ දෙනවා ඔලුව කුඩුවෙන්න ඔබාමා ව ත් මතක් වෙන්නම...
හරිය...?
-----------------------------------------------
----------------------------------------
එයි මචන්...
උණුසුම් සුබ පැතුම්...
ඔන්න මාත් උඹේ බ්ලොගේ පදිංචි වුනා...
සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් වංශේ ට...
දිගටම සැට් වෙමු...
රායිඉට්...
උම්මෝ බයවෙච්ච තරමක්...
Deleteස්තුතියි මේපැත්තට ගොඩවැදිිලා සුභපැතුම් එක් කලාට...
දිගට ම සෙට් වෙමු...
එල කිරි.... මේක ලස්සන යුධ පිට්ටනියක්
ReplyDeleteසුන්දර ආලවන්ත යුද්ධයක්...
Deleteතැන්කියු සිතුම් සියරා
Deleteආාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා ලවන්ත මෙව්වා එකක්..
Deleteබොම්බේ බලපු ගාන නෙමේ පුපුරපු ගාන වෙන්න ඕනනේ
ReplyDeleteඔව් එකත් ඇත්ත.. බලමු..
Deleteඑතකොට තමයි වටිනාකම
ReplyDeleteඒකනොවැ..
Deleteඅවුරුද්දක් උනත් මගේ බ්ලොගට මන් තාමත් අලුත්.. සුබ පැතුම් එහෙනම් දිග ගමනක් යමු...
ReplyDeleteරයිට් යමු.. ස්තුතියි සුසී
Deleteආධුනික බ්ලොග් ලියන්නෙක් විදිහට මනාගෙනුත් ඔබාමට සුබ පැතුම්. වැඩේ දිගටම කරන් යමු එහෙනම්. ජය වේවා!!!
ReplyDeleteස්තුතියි පිං තාරුව..
Deleteela ' atama
ReplyDeletestutiy, osa
Deleteසුබ පැතුම් නව ඇරඹුමට ,
ReplyDeleteස්තුතියි.. මහේෂ්
Deleteකෝ ඉතිං මොකුත් නෑ නේ?
ReplyDeleteයස් නන්ඩුම් ඉල්ලෙයි
Deleteදිගටම ලියන්න උණුසුම් සුභ පැතුම්!
ReplyDeleteස්තුතියි අශාන්
Deleteමගෙ ගාණෙ දෙනව මඩයි ගලුයි පිහි මුගුරුයි තව තව ඒව මේව ටික්කුයි
ReplyDeleteජයවේවා
දෙන්ඩ දෙන්ඩ..
Deleteස්තුතියි මහේෂ්
එල ද බ්‍රා
ReplyDeleteඋම්මා..
Deleteතැන්කිය්
ඉක්මනට ලියපන් බන්.
ReplyDeleteමේ දවස් වල කියවන්න හරි හමන් දෙයක් ලියවෙන්නෙත් නෑ
හැබැයි අලුත් බ්ලොග් කීපයක්ම දියත් උනා.
ගොඩක් ඒවා හොඳයි වගේ.
රයිට් මොනව හරි ලියන්න බලමු ජීවන.. ස්තුතියි
Deleteඑහෙනම් ඔන්න අපිත් පදිංචි උනා
ReplyDeleteනෙලපන් හතර වටේටම
අපිත් ඉන්නේ මල්ටි බැරල්
අමෝරාගෙන
රයිට් අමෝරාගෙන නෙලමු...
Deleteස්තුතතියි ආචාර්ය
මේ ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ නිදන් ගන්න ක්‍රමයට බඩුටික අරන් වැඩේ වරදින එකක් නැ කරගෙන යමු....ලකුණු බලලා ....හාර ගන්න අපෙන් වියදමක් නෑ ඕං .. ජය වේවා...................නිදානේ ලගම බොම්බේ ගහනට් .....යක්කු කෑලේ යන්ට කියලා
ReplyDeleteබෝම්බනම් බෝම්බ .. රෝසනම් රෝස ගග හරිය
ReplyDelete